අත දරුවකු සමග මාතර සිට වේහැල්ල - දික්වැල්ල දක්වා පෞද්ගලික බසයක යමින් සිටි කතක ක්ලාන්ත වී බසයෙන් වටෙද්දී දරුවා වීසි වී ගොස් තිබෙනවා. රියැදුරා වහා බසය රෝහලට රැගෙන ගියේය. රෝහල් පොලිසියේ ස්ථානාධිපති සාගර සිරිවර්ධන මහතා දරුවා සිය බාරයට ගෙන තිබෙනවා. මේ මව හා දරුවා ගැන තොරතුරු කිසිවක් ලැබී නැති බව පොලිසිය පවසනවා.
ඡායාරූප අනුග්රහය - ලංකාදීප ඔන්ලයින්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.