නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සහය පළකිරීම සඳහා තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව බසීර් සේගුදාවුඞ් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවීම තම ඒකායන පරමාර්ථය බවයි. සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් බසීර් සේගුදාවුඞ් මහතා අද පස්වරුවේ ඉල්ලා අස්වුණා. ඒ පිළිබඳ SML News කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් බසීර් සේගුදාවුඞ් මහතා මේ බව කියා සිටියා.
2012-08-23
පළාත් සභා ඡන්ද විමසීමේදී අපේක්ෂකයන් දිනවන්න නියෝජ්‍ය ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.