2012-09-27

ජනපති මහින්ද හිටපු මහ ඇමැතිගේ සුවදුක් විචාලේද?


උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ නිවසට ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ගොස් ඇති බව වාර්තාවේ. ‍බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පවුලේ ඥාතීන් විසින් ජනාධිපතිවරයා පිළිගෙන ඇති අතර එහිදී සාකච්ඡාවූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් උතුරු මැද පළාත් මහ ඇමති ධූරය සම්බන්ධයෙන් මතුවූ ගැටළුකාරී තත්ත්වය මේ වනතෙක් විසදී නොමැති අතර එහි   ඇතැම් ජවනිකා වරින් වර මතුවෙමින් තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.