නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගෙන සිටි බවට වරද පිළිගත් ආදිවාසියෙකුට රුපියල් 5000 ක දඩයක් නියම කිරීමට මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ අදාළ සැකකරු මහියංගණය වැඩබලන මහේස්ත්‍රාත් වයි.බී. අබේරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මේ අතර වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රජයේ නිලධාරීන්ට පහරදුන් බව පැවසෙන ආදිවාසීන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු විභාගය අද කැදවූ අතර එය ලබන ජනවාරි 24 වැනි දිනට කල් තැබුණා.
මේ අතර වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රජයේ නිලධාරීන්ට පහරදුන් බව පැවසෙන ආදිවාසීන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු විභාගය අද කැදවූ අතර එය ලබන ජනවාරි 24 වැනි දිනට කල් තැබුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.