නිර්වින්දන ඖෂධ නොමැතිවීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම රැසක් සිදුකිරීමට නොහැකි ව ඇති බව වාර්තා වනවා. රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඊයේ සිට සැත්කම්වලට අවශ්‍ය නිර්වින්දන ඖෂධ රෝහලේ නොමැති බවයි. පිළිබදව සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවද එම නිලධාරියා පැවසුවා.
මේ අතර අප කළ විමසීමක දී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ හිඟව පැවති එම නිර්වින්දන ඖෂධය අනුරාධපුර රෝහලට යැවීමට පියවර ගෙන ඇති බවයි.
මේ අතර අප කළ විමසීමක දී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ හිඟව පැවති එම නිර්වින්දන ඖෂධය අනුරාධපුර රෝහලට යැවීමට පියවර ගෙන ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.