ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු කිහිපයක් අද පෙරවරුවේ විවෘත කෙරුණා. නුවරඑළිය දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පස්වරු 1.30 දක්වා වාන් දොරටු විවෘත කර තබන බවයි. මේ නිසා කොත්මලේ ඔය අවට පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.