ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් රෝගී වීමෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කර සිටිනවා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ රෝගී වූ තවත් සිසුවියන් බස් රථ මගින් එම රෝහලට රැගෙන එමින් සිටින බවයි. ඔවුන් සියලූ දෙනා ක්ලාන්තය සහ සිරුර කැසීම වැනි රෝග ලක්ෂණ පෙන්වා තිබෙනවා. ඊට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.