2013-01-19

අගමැති සක්‍රීය දේශපාලනයෙන් සමුගැනීමට සැරසෙයි


අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා සක‍්‍රිය දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට සුදානම් වනවා. දේශපාලන ආරංචි පවසන්නේ තවත් නොබෝ දිනකින් ඒ මහතා දැනට හොඹවන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගම්පොල සංවිධායක ධුරයෙන් ඉවත් වනු ඇති බවයි. පසුව එම ධූරය ඒ මහතාගේ පුතණුවන්ට හිමිවනු ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.