විශ්ව විද්‍යාල කිහිපයක ඉකුත් දිනවල ඇතිවු නොසන්සුන්තා දැන් දේශපාලන වේදිකාවේද මාතෘකාවක් වී තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසුවේ එම නොසන්සුන්තා පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය විසින් ඇති කළ ඒවා බවයි. එම පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊට ප‍්‍රතිචාර දැක්වුවා. සංවාදයට ආසන්නම මාතෘකාව වුයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහ උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා ආයතනයේ සිසු දෙපිරිසක් අතර ඉකුත් බදාදා ඇති වු ගැටුමයි.
විශ්ව විද්‍යාල කිහිපයක ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ට ඉකුත් දා කෙරුණු පහරදීම් ද මෙම සංවාදයට මාතෘකාවක් වුණා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.