2013-01-26

නෙහාරයි මේනකයි හොරෙන්ම කසාද බැදලාලු


නෙහාරාගේ දික්කසාද නඩුවේ තීන්දුව ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදීම තමයි මේනකත් දික්කසාද නඩුවක් දමා තිබුනේ. අනතුරුව දෙදෙනාටම ඔවුන්ගේ පළමු කසාද වලින් දික්කසාද වීමට අවසරය ලැබුණා. නෙහාරා හා මේනක විවාහයට සූදානම් වන බව මීට දින කිහිපයකට මාධ්‍ය මගින් වාර්තා වුණා.
මීට ටික දිනකට පෙර මේනක හා නෙහාරා හොර රහසේම විවාහ ගිවිසගන තිබෙනවා. නිළියන් කිහිපදෙනෙක්ම හැඩගන්වපු රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි නෙහාරාව දෙවැනිවරට මනමාලියක් කර තිබෙන්නේ. මේ වසර අවසන් වීමට පෙර දෙන්නා එක වහලක් යටටවී දිවි ගෙවීමට සූදානම් වේග

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.