මාධ්‍ය නිසි පරිදි සත්‍ය වාර්තා නොකළහොත් ශිරාණි බණ්ඩාරනායකට වූ දේ එයාලටත් සිදුවෙතියි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා කොට්ටාව ධර්මපාල විදුහලේ උත්සවයකදී ප්‍රකාශ කළේය. මෙම පාසලේ ප්‍රාථමිකය පිහිටුවීමට සුළු පරිසක් විරුද්ධයි. ඔවුනට පක්ෂව ලියන මාධ්‍යවේදීන් සත්‍ය වසන් කර ඇති බවයි ඇමැතිවරයා පවසන්නේ. මාධ්‍යවලට අපි කියන්නේ හරියට වාර්තා කරන්න. නැත්නම් ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේ එයාලටත් වෙයි යනුවෙන් ද ඔහු පැවසුවා.
2013-01-21
බස්නාහිර පළාත් ඇමැතිගෙන් මාධ්‍යයට රතු නිවේදන
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.