නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ විෂය මාලාවට ගෙන ඒමට සූදානම් වන සංශෝධනයන්ට නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ විරෝධය පළ වනවා. එහි මාධ්‍ය ප්‍රකාශක චන්දිම ගමගේ පැවසුවේ අදාළ සංශෝධන යටතේ ඉංග්‍රීසි අභියෝගතා පරීක්ෂණයකින් සමත් වීම අනිවාර්යය කිරීමට යෝජනා වී ඇති බවයි. එමගින් ගම්බද සිසුන් නීති විද්‍යාලයට ප්‍රවේශ වීම කප්පාදුවකට ලක්වන බවයි ඔහු පෙන්වා දුන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.