2013-03-22

පොලු පහරින් පෙදරේරුවා මරුට


ඉමදූව පෙදරේරුවෙකු මහ රෑ නිවසකට ඇතුල්වන්නට යද්දී පොලු පහරක් වැදී මරුමුවට පත්වී ඇතැයි පොලිසිය පවසනවා. ඔහු එම නිවසට ඇතුළුවන්නට ඇත්තේ සොරකමකට නොවන බව පොලිසිය අනුමාන කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.