2013-05-22

විනිසුරු රථයේත් කොටස් හොරන් පන්නයි

මහාධිකරණ විනිසුරු දීපානි විජේසුන්දර මහත්මියගේ පෞද්ගලික වාහනයේ ලාංඡනයක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් මිරිහාන පොලීසිය වෙත කර තිබෙනවා. අදාළ වාහනය උඩහමුල්ල නඩුකාරවත්තේ ගසක් යට නවතා තිබිය දී මෙම සොරකම සිදුව ඇති බවයි එම පැමිණිල්ලේ සඳහන් වන්නේ. මිරිහාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.