පාතකඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවසේ ඇද වැටීම හේතුවෙන් බරපතල තුවාල ලබා වතුපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වනවා. මරණකරු වයස අවුරුදු 74 ක් වන පාතකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය වතුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම අද දිනට නියමිතව තිබෙනවා. නිවිතිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
2013-07-19
නිවසේ ඇදවැටීමෙන් පුද්ගලයෙක් මරුට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.