2013-07-27

මහ මග නිරුවතින් අඬදඹර කර ගත් චීන පෙම් යුවළ

ආදර සෙනෙහස වෛරයක් බවට පත් වී නිරුවතින් මහ මග අඩ දඹර කැරගත් පෙම්වතෙක් හා පෙම්වතියක් පිලිබඳ  පුවතක්  චිනයේ ගුවාන් ඩොන්ග් නුවරින් වර්තා වනවා. පෙම්වතා හා පෙම්වතිය නිරුවතින් මහ මග රණ්ඩු වන අයුරු පදික වේදීකවේ ගමන් ගත් චීන ජාතිකයෙක් තම ජංගම දුරකථයෙන් ඡායාරුපයට නඟා පුවත් පතකට යවා තිබෙනවා. අවසානයේදී ඔවුන් ඇදුම් ඇඳ සාමදාන වු බවයි චීන මාධ්‍ය වර්තා පවසන්නේ. එලෙස මහමග නිරුවතින් ගමන් ගත් ආකාරය දැක්වෙන ඡායාරූප පහතින් දැක්වේ. 






No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.