දැරණියගල නූරිය වත්තේ අධිකාරී රත්මලානේ එම් නිහාල් පෙරේරා මහතා වත්තේ තේ කම්හල අසළදී කපා කොටා මරා දමා ඇතැයි දැරණියගල පොලිසිය පවසනවා. ඔහුගේ ආරක්ෂකයන්ට ද පහර දී තුවාල සිදු කර ඇතැයි ද ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. නිල නිවසේ සිටි ඔහු බලෙන් රැගෙන ගොස් මරා දමන්නට ඇති බවත්, පස් දෙනකු පමණ ඒ කණ්ඩායමට අයත් වන්නට ඇති බවත් පොලිසිය අනුමාන කරනවා.
2013-07-05
වතු අධිකාරිවරයෙක් කපා කොටා ඝාතනය කරලා
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.