2013-07-12

වරාවැව එජාපයෙන් මධ්‍යම පළාතට ඉදිරිපත් වීමට සූදානම්


විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මධ්‍යම පළාත් සභාවට තරග කිරීමට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වනවා. සෙස කරුණ සත්‍යදැයි දැන ගැනීම සඳහා අප ඒ මහතාගෙන් කළ විමසීමේදී ඔහුද ඒ බව ස්ථිර කළා.
- ලංකාදීප -

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.