2013-08-28

පිරිමින් මිලියනයක් සමග යහන්ගතවීමට සැරසෙන ආනියා


පෝලන්තයේ ආනියා ලිසෙව්ස්කා (ania lisewska) නැමති කාන්තාව වසර 10කදී පිරිමින් දසලක්ෂයක් සමග යහන්ගතවී වාර්තාවක් තැබීමට කටයුතු කරමින් සිටී. ඇය පසුගිය මැයි 24 වෙනිදා සිට මේ අසම්මත වාර්ථාව ලුහු බැඳීම ආරම්භ කොට ඇති බව පැවසේ.
ආනියා, ෆේස්බුක් ට්වීටර් ඇතුලු අන්තර්ජාල ඉඩකඩ උපයෝගී කරගෙන තමන් සමග යහන්ගතවීමට ආරාධනා කරනු ලබන්නේ සිය වාර්තාව කරා යන්නට උපකාර කරන ලෙස ඉල්ලමිනි.
විසිහැවිරිදි වියේ පසුවන මේ කාන්තාව 30 වැනි වියට එළැඹෙන විටදී සිය වාර්තාවට ළඟාවන බවට විශ්වාසය පළකර තිබේ. කෙසේ වෙතත් මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනා සිය දැඩි විරෝධය හා අප්‍රසාදය පල කොට ඇති බවද පැවසේ.
















No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.