ගැඹුරු මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කර වෙන්නප්පුව සිට නාත්තණ්ඩිය දක්වා කෘතිම වෙරළක් නිර්මාණය කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මෙහි අරමුණ මාරවිල ප්‍රදේශයේ වෙරළ ඛාදනය අවම කිරීම බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.