පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල දැනට පවතින අඩුපාඩු සොයා බලා විසඳුම් ලබා දීමට එම පාසල් නිරීක්ෂණය කරනු ලබන නාමල් රාජපක්ෂ මහතා පසුගියා 8 වනදා (2013-10-08) අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ අඩුපාඩු සොයාබැලීම සඳහා එක් විය.
එම අවස්ථාවේ දී පාසලේ විවාද කණ්ඩායමට අවශ්‍ය නිල ඇඳුම් ලබා දීම මන්ත්‍රීතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රීයාකාරී අධ්යක්ෂ ජානක ශ්‍රී වර්ණසිංහ මහතාද එක්විය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.