2013-10-09

කොළඹදී පැහැර ගැනුණු ව්‍යාපාරිකයා මාලඹේදී සොයා ගැනේ

කොළඹ ඞී.ආර් විජේවර්ධන මාවතේදී ඊයේ පැහැර ගැනුනු ව්‍යාපාරිකයා මාලඹේ සහ කඩුවෙල අතර ස්ථානයක දමා ගොස් සිටියදී අද අලූයම සොයාගෙන තිබෙනවා. වැඩබලන පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එම ව්‍යාපාරිකයා සමග තවත් පුද්ගලයෙකුද හමු වූ බවයි. ඔවුන්ගෙන් කටඋත්තර ලබාගැනීම දැන් සිදු කෙරෙන බවද වැඩිදුර විමර්ශණ ඒ ඔස්සේ සිදු කරන බවද ප‍්‍රකාශ කෙරුණා. 
මේ අතර අදාළ ව්‍යාපාරිකයා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බවයි මුලින් ප‍්‍රකාශ කෙරුණේ. එහෙත් අමාත්‍යවරයා ඒ බව ප‍්‍රතික්ෂේප කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.