එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ඉකුත් දා මාතර සිදු වූ ගැටුමට සම්බන්ධ තවත් පුද්ගලයෙන් සිව්දෙනෙකු ඊයේ රාති්ර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පා ගමන සංවිධාන කළ මෛතී්ර ගුණරත්න මහතාගේ පාර්ශ්වයේ දෙදෙනෙකු සහ මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් මාතර වල්පල යටියන සහ අහංගම දික්කුඹුර , කතළුව යන ප්රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද මාතර මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත්කිරීමට නියමිතයි.
2013-10-09
පැරදුණා ඇති පා ගමනේ ගැටුමට සම්බන්ධ තවත් 4ක් පොලිස් අත්අඩංගුවට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.