වයඹ සහ මධ්‍යම පළාත් සභා වෙනුවෙන් විපක්ෂ නායකවරු අද පත් කෙරුණා. වයඹ පළාත් සභාව සඳහා පත්කර ඇත්තේ ජේ.සී අලවතුවල මහතායි. රංජිත් අළුවිහාරේ මහතා මධ්‍යම පළාත් සභාව සඳහා පත් කෙරුණා. එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් සිදුකර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.