රජයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ බවට අත්අඩංගුවට ගත් පෞද්ගලික ඉංග‍්‍රීසි ගුරුවරයෙකු ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මොරවක මහේස්ත‍්‍රාත් අයෝධ්‍යා කුසලානි මහත්මිය ලබාදුන් නියෝගයකට අනුවයි. රැකියාවේ මූලික පුහුණුව සඳහා යැයි පවසා පිටබැද්දර ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් අදාළ ගුරුවරයා විසින් වංචා කරනු ලැබ තිබෙනවා. 35 හැවිරිදි දෙදරු පියෙකු වන මොහු සිය බිරිඳ සමග පිටබැද්දර ප‍්‍රදේශයේ පෙර පාසලක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. මාතර වල්ගම ප‍්‍රදේශයේ වෙස් වලාගෙන සැඟව සිටියදී මොහු අත්අඩංගුවට ගැනුණා.
2013-10-11
මුදල් වංචා කළ තවත් ඉංග‍්‍රීසි ටියුෂන් ගුරුවරයෙකු රිමාන්ඞ්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.