2013-10-04

බිරිඳ මරා facebook වෙබ් අඩවියේ පින්තූර පලකළ සැමියෙක්

ඇමරිකාවේ දකුණු මියාමි පලාතේ පුද්ගලයකු තම බිරිඳ වෙඩි තබා ඝාතනය කොට ඇයගේ පින්තූර - වෙබ් අඩවිය හරහා පෙන්වමින් තම මිතුරන්ට දන්වා සිටියේ, තමා බිරිඳ මරා දැමූ බවත් සහ මරණ දඬුවමට හෝ සිර ගත වීමට ලක්වන බවත්ය.
Derek Medina නම් 31 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු තම බිරිඳ මරා දමා තිබූ අතර ඇයගේ දස හැවිරිදි දරුවා නිරුපද්‍රිතව සොයාගෙන ඇත. දකුණු මියාමි පොලිසියට පැමිණි මොහු තම බිරිඳ වෙඩිතබා ඝාතනය කළ බව ප්‍රකාශ කිරීමෙන් පසු පරීක්ෂණ ආරභ වී තිබේ. බිරිඳ විසින් ඔහුට පහර දෙන නිසා ඔහු විසින් මෙම ඝාතනය සිදුකොට ඇති බව ප්‍රකාශ කොට ඇත.



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.