මෙතෙක් තහනම් කර තිබූ කොළඹ කොටුවේ හරස් වීදිවල පදික වෙළඳාම ඊයේ (28) සිට ලබන ජනවාරි දක්වා තාවකාලිකව ඉවත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ ඉල්ලීමක් මතයි පොලිස්පතිවරයා විසින් මෙම තහනම ඉවත් කර තිබන්නේ.
උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ අලෙවිය සඳහා මෙම තහනම තාවකාලිකව ඉවත් කිරීම නිසා මෙම කාලය තුල පදික වෙළඳාම සිදුකිරීමට පදික වෙළඳුන්ට ඉඩ ලැබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.