මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ අධ්‍යාපන විශේෂඥයෙකු වන ආර්.අයි.ටී. අලස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 81 වන වියේ පසු වූ ඒ මහතා පසුගිය දින කිහිපය තුළ රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වනවා. ආර්.අයි.ටී අලස් මහතා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
2013-11-29
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.