2013-12-01

ශේෂාද්‍රි විවාහ ගිවිසගෙන?

ජනප‍්‍රිය සිනමා රංගන ශිල්පිනී ශේෂාද්‍රි පි‍්‍රයසාද් ජනවාරි මාසයේ දී විවාහ මංගල්‍යයට සූදානම් වනවා. ඇයගේ පියා වන දිනේෂ ප‍්‍රියසාද් මහතා අපට පැවසුවේ ඇයගේ විවාහ ගිවිසගැනීම පසුගිය දිනක සිදුවූ බවයි.
දිගු කලක සිට පැවැති පේ‍්‍රම සම්බන්ධයක් මත ඇය මෙසේ විවාහ ගිවිසගෙන ඇත්තේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ රන්ජන් සිල්වා මහතාගේ පුතු වන සම්පත් ද සිල්වා මහතායි.



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.