පසුගියදා පිලිපීනයේ ඇතිවූ දරුණු සුළිකුණාටුවෙන් විපතට පත් පිලිපීන ජනතාවට සහන සැලැසීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පිලිපීනය බලා පිටත්ව යෑමට නියමිත අතර, ඒ වෛද්‍ය කණ්ඩායම අද (5) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවිය.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.