සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා ලෙසින් සම්මාන ලත් විශ්ව කොඩිකාර ඊයේ (05) වැනිදා යුගදිවියට පා තැබුවාය. විශ්ව යුග දිවියට පා තැබුවේ එරන්දි හරිතවිදාන නම් යුවතියක සමග වන අතර ඇය උපාධිධාරිනියකි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී පැවැත්වුණු එම විවාහ උත්සවයට පවුලේ හිතවතුන් හා කලාකරුවන් සහභාගිවී තිබුණා.
විවාහ උත්සවයේ ජයාරූප එකතුවක් පහතින් බලන්න
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.