පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් හිඟුරග්ගොඩ ගල්අමුණ මහා විද්‍යාලයයේ ගුරුවරුන් දෙදෙනකුට පහර දීමක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.
මොවුන් විසින් පාසල් වේලාවේ මෙම ගුරුවරුන් දෙදෙනාට පහර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ටියුෂන් ගුරුවරයා ඇතුළු සිව් දෙදෙනකු සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.