2014-01-21

සන්ධාන නාම යෝජනා පෝලිමේ යන තාරකාවියන්

එළැඹෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙවර මුල්ම  උණුසුම ඇති වූයේ දේශපාලන ක්‍ෂේත්‍රයටත් වඩා කලා ක්‍ෂේත්‍රයේ ය. මේ උණුසුම ප්‍රකට කරවන අවස්ථාවක්  එජනිස අපේක්ෂකයන් තේරීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණයේ දී දැක ගන්නට අවස්ථාව සැලසුණි. කලා ලොවේ “තාරකාවියන්” කිහිප දෙනකු වන අනර්කලී ආකර්ෂා, රුවන්ති මංගලා, ගයේෂා පෙරේරා,  සහ ජින්ජර් සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍රද මෙසේ සම්මුඛ පරීක්ෂණයට ඊයේ පැමිණියහ. මීට අමතරව බස්නාහිර පළාතෙන් මැතිවරණයට ඉදිරිපත් වන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ දියණිය වන මල්ෂා කුමාරතුංග මෙනෙවියට පැමිණ සිටියා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.