2014-04-27

මෙවර මැයි රැළි සහ පෙළපාලි 25ක්

මැයි මස පළමු වැනි දිනට යෙදෙන ලෝක කම්කරු දිනය සමරමින් විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් මැයි රැළි හා පෙළපාලි 25ක් පමණ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 
කොළඹ නගරයේ පමණක් මෙවර මැයි රැළි හා පෙළපාලි 20ක්ද කොළඹින් පිට ප්‍රදේශයන්හි මැයි රැළි 5ක්ද සංවිධාන කිරීමට නියමිතව තිබෙනවා. 
අම්පාර, බණ්ඩාරවෙල, තලවකැලේ, නුවරඑළිය, හැටන් සහ යාපනයේද රැළි පැවැත්වීමට නියමිතයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.