බොකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් රදවාගෙන සිටින නයිජීරියානු පාසැල් දැරියන් 276 දෙනා නිදහස් කරන්නේ නම් සිය කන්‍යාභාවය එම ත්‍රස්තවාදීන් වෙත ලබාදීමට සුදානම් බව නයිජීරියානු පොප් ගායන ශිල්පිනියක් පවසනවා.
23 හැවිරිදි පොප් ගායන ශිල්පිනි අඩෝකියේ සිය ට්විටර් ගිණුම මගින් බොකොහරාම් ත්‍රස්තවාදීන්ගෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා.
අවුරුදු 12 සහ 15 අතර දරුවන් 276 දෙනා බේරාගනීමට ඇත්නම් තමන්ට කුමක් වුව කම් නැති බව ඇය සදහන් කරයි.තමාට නැතිවන්නේ කන්‍යාභාවය පමණක් බවත් දරුවන් අහිමි දෙමව්පියන්ට දරුවන් ලැබීම සහ එම දරුවන් යළි දෙමව්පිය උණුසුමට ලංකිරීම සිය කන්‍යාභාවයට වඩා වටිනා බව ඇය සදහන් කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 14 වනදා නයිජීරියාවේ පාසැලක සිටියදී මෙම දරුවන් පිරිස බොකෝහරාම් ත්‍රස්තයින්ගේ ග්‍රහණයට ලක්වුණා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.