වැල්ලවාය හඳපානාගල පිහිටි එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක තිස්‌ස කුට්‌ටිආරච්චි මහතාගේ කාර්යාලයට පෙරේදා (20 දා) රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් මැර ප්‍රහාරයක් එල්ලකර ඇති බවට වැල්ලවාය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. එම ස්‌ථානයේ තිබූ පුටු සහ කැරම් බෝඩ් එකකටත් වීදුරු කැබිනට්‌ටුවකටත් අලාභහානි සිදුවී ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ. මේ පිළිබඳව වැල්ලවාය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
2014-07-22
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.