2014-07-22

ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශ පත්‍ර තැපැලට

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර තිබෙනවා. 

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසු සිසුවියන් 3,35,582 දෙනෙක්‌ පෙනී සිටිති. ඉන්2,52,454 ක්‌ සිංහල මාධ්‍යයෙන් පෙනී සිටින අතර 83,131 දෙනෙක්‌ දෙමළ මාධ්‍ය සිසුන් වනවා.

මධ්‍යස්‌ථාන 2870 කදී අගෝස්‌තු මස 17 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.