ඌව පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් 20 වැනිදා පැවැත්වෙන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එච්. එම්. මොහොමඩ් මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා උපදෙස් දී තිබෙනවා.
මේ වන විට පිලිගත් දේශපාලන පක්ෂ 64ක් නාමයෝජනා භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට පිලිගත් දේශපාලන පක්ෂ 64ක් නාමයෝජනා භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.