2014-08-28

රංජන් මඩුගල්ලේ අඛණ්ඩව 500 සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලේ තරග තීරකවයෙකු වශයෙන් කටයුතු කළ 500 වැනි ක්‍රිකට් තරගය (ටෙස්ට්, එක්දින හා විස්සයි20) වන එංගලන්තය හා ඉන්දියාව අතර එංගලන්තයේදී පැවැතියේය. 

 ලොව මේ දක්වා වැඩිම ක්‍රිකට් තරග සංඛ්‍යාවක තරග තීරකවරයා වශයෙන් කටයුතු කර ඇත්තේද ඔහුය. මඩුගල්ලේට පසු ක්‍රිස් බෝඩ් (361), ජෙෆ් ක්‍රෝ (317), රොෂාන් මහානාම (280), මයික් ප්‍රොක්ටර් (229), ජවගල් ශ්‍රීනාත් (209) වැඩිම තරග සංඛ්‍යාවක තීරකවරුන් ලෙස කටයුතු කර ඇත. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.