පැයක පමණ කාලයක් තිස්සේ කොටියකු සමඟ පොරබදා ලේ ගලන තුවාල ලබමින්ම කොටියා මරා දැමූ 54 හැවිරිදි කාන්තාවක් පිළිබඳ ඉන්දියාවේ උත්තර්කන්ද් ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
ඇය සිය වගාබිමට ගොස් එමින් සිටියදී කොටියා මෙලෙස ඇය වෙත කඩාවැදී තිබේ.
ඇය අත ඇති දෑකැත්ත හා ඉස්කෝප්පුව අත් නොහැරිය ඇය එමගින්ම හැකිතාක් වෙර යොදා කොටියාට පහරදී මරා දමා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
කෙසේවෙත්ත බරපතළ තුවාල ලැබූ ඇය රෝහල වෙත රැගෙන යන විටත් අධික ලේ වහනයවීම හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් වහා සැත්කමකට මුහුණ දී දිවි බේරාගෙන ඇත.
කොටියාගේ නියපහරින් ඇයගේ සිරුරේ ගැඹුරු කැපුම් තුවාල සිදුවී ඇති අතර එ් සඳහා මැහුම් 100කට අධික ප‍්‍රමාණයක් දැමූ බව වෛද්‍යවරු පවසා ඇත.
ඇගේ සිරුරේ අස්ථි ස්ථාන 3කින් බිඳී ඇති බව ද මේ වනවිට ඇය සුව අතට හැරෙමින් පවතින බව ද රෝහල් වෛද්‍යවරුන් පවසා තිබේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.