2014-11-27

උඩුගුවනේ යානයට මඟීන්ගෙන් තල්ලුවක්

අතරමඟ නැවතුනු ගුවන්යානයක එහි ගමන් ගත් මඟීන් පිටතට පැමිණ ගුවන්යානය තල්ලුකිරීමේ අපූරු පුවතක් රුසියාවේ ක්‍රස්තොයාස්කි ප්‍රදේශයෙන් වාර්තාවේ.

සෙල්සියස් අංශක සෘණ 52ක් පැවති කාලගුණයක් සහිත වීම නිසා ඇතිවූ අධික හිම පතනය හේතුවෙන් ගුවන්යානය ගුවන් පථයේ හිරවී තිබේ.

ගුවන් යානය ඇඳගෙන යාමට පැමිණි ට්‍රක්රථයටද දැඩි හිමපතනය නිසා එය අසීරු වී ඇත.

එහිදි ගුවන්යානයේ සිටි මඟීන් ඉන් බැස ගුවන්යානය තල්ලු කර ඊට සහය ලබා දුන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.