ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අරලිය ගහ මන්දිරයේ දී ඊයේ(29) පස්වරුවේ මෙම හමුව සිදුවූ බවයි.
එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී, නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.