ජනාධිපතිවරණය ඉලක්‌ක කර ගනිමින් යහපාලනය සඳහා වූ ව්‍යාපාරය නමින් සංවිධානයක් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් තීරණය කර සිටිති.
සෑම විශ්වවිද්‍යාලයක්‌ම නියෝජනය වන පරිදි ආරම්භ කෙරෙන මෙම ව්‍යාපාරය සියලුම දිස්‌ත්‍රික්‌කයන්හි දේශන පවත්වා යහපාලනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට නියමිතය. විධායක ව්‍යවස්‌ථාදායක හා අධිකරණ යන ක්‍ෂේත්‍රයන්හි බලතල තුලනය කළ යුතු ආකාරය මෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන්ද මෙහිදී ජනතාවට කරුණු දැක්‌වීමට එම ව්‍යාපාරය සූදානම් වෙයි.
රටට වැඩදායී පොදු වැඩපිළිවෙළක් සකස් කර අපේක්‍ෂකයන්ට ඉදිරිපත් කර එය පිළිගන්නා අපේක්‍ෂකයාට ව්‍යාපාරයේ සහාය පළ කිරීමටද සැලසුම් කර ඇත.
presidential election sri lanka 2015, presidential election sri lanka

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.