2014-12-03

තිස්ස විතාරණගේ මන්ත‍්‍රී මෛත‍්‍රීට එක් වේ

ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට බස්නාහිර පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී කීර්ති කාරියවසම් මහතා ථීරණය කර ඇත.

කීර්ති කාරියවසම් මහතා ජේ්‍යෂ්ඨ අමාත්‍ය  මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.