ජනප‍්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියගේ මෝටර් රථයේ ගැටීම නිසා යතුරුපැදිකරුවෙක් තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කර තිබේ.
පසුගිය පළමුවන දා රාත‍්‍රියේදී මෙම අනතුර සිදුව ඇත්තේ හොරණ ගුරුගොඩ ප්‍රදේශයේදීය.
පොලීසිය සැක කරන්නේ අනතුර සිදු වන්නට ඇත්තේ උදිරිට නින්ද යාම නිසා බවයි. අනතුර සිදුවන අවස්ථාවේදී ඇය සමඟ තවත් අයකු මෝටර් රථයේ ගමන් කර ඇත.
කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම එකඟතාව ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ලබන 15 වන දින අධිකරණය එහුවේ පොනී සිටින ලෙසද නියෝග කර තිබේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.