හිටපු අමාත්‍ය රාජත සේනාරත්න මහතාගේ බේරුවල පිහිටි නිවසට ඊයේ (03දා) රාත්‍රියේදී කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ රුපියල් 100000ක් පමණ වටිනා භාණ්ඩ සොරකම් කර තිබෙන බවට එහි ආරක්ෂක නිලධාරියා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.