- ජාතික සේවක සංගමය රජයෙන් ඉල්ලයි
නව රජය යටතේ රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවට අනුව ජීවන වියදම සැලකිල්ලට ගනිමින් පෞද්ගලික අංශයේ සේවකයන්ටද වැටුප් වැඩිවීමක් ලබාදෙන්නැයි ජාතික සේවක සංගමය ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයේන් 'දිනමිණ'වෙත අදහස් දැක්වු එම සංගමයේ ජාතික සංවිධායක සුරංග නාවුලගේ මහතා පැවැති රජයන් මගින් අය-වැය ඉදිරිපත් කිරීමේදි රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම් සිදුකළත් පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීමේ නිසි වැඩපිළිවෙළක් නොතිබු බව පැවසීය.
එබැවින් අයවැය සහන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමේ ක්රමවේදයක් අනිවාර්යෙන්ම සකස් කළ යුතු යැයි අවධාරණය කළ නවුලගේ මහතා මේ වනවිට රජය යෝජනා කර ඇති රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දසදහසකින් වැඩිකිරීමේ යෝජනාවට අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුපද වත්මන් ජීවන වියදමට සරිලන පරිදි වැටුප් වැඩිවීමක් ලබාදෙන්නැයි නව රජයෙන් සුරංග නාවුලගේ මහතා ඉල්ලයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.