මතුගම, අගලවත්ත නගරයේදී සන්ධාන මන්ත්‍රීවරයෙකු දණ ගැස්වීමේ චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ලබන මස 2 වැනිදා තෙක් රිමාන්ඩ් කර තිබේ.
සැකකාර මන්ත්‍රීවරයා අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනිණ.
අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙතෙම රිමාන්ඩ් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.