2021-02-14

පිරිවෙන් හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු හෙට සිට ඇරඹේ

දිවයියනේ සියලුම පිරිවෙන් හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු පෙබරවාරි 15 වන සඳුදා (හෙට) දින ආරම්භ කරන බව දහම්පාසල්, පිරිවෙන් හා භික්‍ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. 

කොවිඩ් – 19 වසංගත රෝග ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ මගින් ලබා දෙන උපදෙස්, චක්‍රලේඛ හා නීතිරීති පිළිපදිමින් පිරිවෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.