2021-02-14

කොවිඩ් 19 ආසාදිතව රෝහල්ගතව සිටි හිටපු කතානායක විජමු අභාවප්‍රාප්ත වෙයි


හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. 

එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14) පස්වරුවේ ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. 

මියයන විට එ් මහතා 81 වන වියේ පසු වූවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.